එටිසලාට් අන්තර්ජාල සබඳතා
ආයුබෝවන් යාළුවනේ,
@@ඔන්න අද අරගෙන ආව එටිසලාට් ගැන තොරතුරු ටිකක්. එටිසලාට් වලත් පෙරගෙවුම්, පසුගෙවුම් වගේම අන්තර්ජාල කාඩ්පත්නුත් තියනවනේ. අපි මුලින්ම අන්තර්ජාල කාඩ්පත් ගැන බලමු. මම ඒ ටික ඔයාලට පැහැදිලි වෙන්න වගුවකට දාලම දෙන්නම්කො.
ඔනෑම එකකට ගියාම මේ කාඩ් මිලදී ගන්න පුලුවන් හොඳේ. ඒ වගේම මේව කෙටිපණිවිඩ මගින් සක්‍රීය කරගන්නත් පුලුවන් මෙන්න මේ විදියට
@@හරි අපි ඊලඟට බලමු පේගෙවුම් පැකේජ පිලිබඳව. තමන්ට ගැලපෙන විදියට පැකේජ සක්‍රීය කරගන්න තමන්ට නිදහස තියනව. ඔන්න මුලින්ම කියන්නෙ " විශේෂ බෝනස් පැකේජය " ගැන
මෙන්න මේ පැකෙජය ගැන එටිසලාට් ල දෙන විස්තරේ
දැන් අපි බලමු පෙරගෙවුම් ම මාසයක් වලන්ඟු පැකේජ සෙට් එකක් පිළිබඳව
දැන් මේ එක එකක් ගැන තියන විස්තර ටික බලමු
2450 mb පැකේජය
2GB පැකේජය
3GB පැකේජය
6GB පැකේජය
12GB පැකේජය
ඊලඟට බලමු දිනකට පමණක් සීමාවන ඩේටා පැකේජ ගැන
දැන් මේ එක එකක් ගැන තියන විස්තර ටික බලමු
160 mb පැකේජය
400 mb පැකේජය
800 mb පැකේජය
ඊලඟට අපි බලමු විශේෂ රාත්‍රී පැකේජ ගැන
දැන් මේ එක එකක් ගැන තියන විස්තර ටික බලමු
1GB පැකේජය
2GB පැකේජය
@@ඔන්න යාළුවනේ පෙරගෙවුම් පැකේජ ටික න්ම් ඉවරයි. එහෙනම් අපි බලමු පසුගෙවුම් පැකේජ ගැනත් මේගමන්ම නේද ,
මෙන්න විස්තර ටික
6.5GB පැකේජය
9GB පැකේජය
13.5GB පැකේජය
12GB පැකේජය
25GB පැකේජය
50GB පැකේජය
100GB පැකේජය
ඔන්න හරිනේ විස්තරත් එක්කම දැම්ම. දැන් පුලුවන් ඔයාලට ඕන පැකේජයක් තොරල බේරල ගන්න. එහෙනම් අදට මම සමුගන්නම්, අලුත් පොස්ටුවකින් හමුවන බලාපොරොත්තුවෙන්...
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment