Thursday, July 3, 2014

මොබිටෙල් අන්තර්ජාල සබඳතා

මොබිටෙල් අන්තර්ජාල සබඳතා


ආයුබෝවන් යාළුවනේ,

@@ඔන්න අද අරගෙන ආව මොබිටෙල් ගැන තොරතුරු ටිකක්. මොබිටෙල් වලත් පෙරගෙවුම්, පසුගෙවුම් වගේම අන්තර්ජාල කාඩ්පත්නුත් තියනවනේ. අපි මුලින්ම අන්තර්ජාල කාඩ්පත් ගැන බලමු.

රු. 24.00 ක් වටිනා කාඩ්පත

වලන්ඟු කාලය                              - දින 3යි
ලැබෙන දත්ත ප්‍රමාණය                  - 100mb
M to M කෙටිපණිවිඩ ප්‍රමාණය      - 10යි

රු. 39.00 ක් වටිනා කාඩ්පත

වලන්ඟු කාලය                              - දින 7යි
ලැබෙන දත්ත ප්‍රමාණය                  - 200mb
M to M කෙටිපණිවිඩ ප්‍රමාණය      - 30යි

රු. 89.00 ක් වටිනා කාඩ්පත

වලන්ඟු කාලය                              - දින 21යි
ලැබෙන දත්ත ප්‍රමාණය                  - 450mb
M to M කෙටිපණිවිඩ ප්‍රමාණය      - 75යි

රු. 279.00 ක් වටිනා කාඩ්පත

වලන්ඟු කාලය                              - දින 30යි
ලැබෙන දත්ත ප්‍රමාණය                  - 1024mb
M to M කෙටිපණිවිඩ ප්‍රමාණය      - 200යි
M to M කතා කාලය                      - මිනිත්තු 90යි

@@ ඊලඟට තියෙන්නෙ පෙරගෙවුම් පැකේජ ගැන කතාකරන්න. අනේ යාළුවනේ කියන්න කනගාටුයි, මට නම් තේරුම් ගන්න අමාරුයි මෙයාල විස්තරකරල තියන විදිය. ඔයාලට පුලුවන් න්ම් තෙරුම් ගන්න. මම ලින්කුවක් පහලින් දාන්නම්.


@@දැන් අපි බලමු පසුගෙවුම් පැකේජ ගැන. ඒකෙත් ලින්කුවක් දාන එක වඩා හොඳයි කියල හිතුන යාළුවනේ.


ඔන්න විස්තර කරේ නෑකියල තරහ වෙන්න එපා හොඳේ. එහෙනම් මම ගියා...

ඔයාලට සුබ දවසක්...!!

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com