අරුම පුදුම ලෝකය
ආයුබෝවන් යාළුවනේ,
ලෝකයේ දැනට සිදුවන, සිදු වූ සහ සිද්දවෙන්න පුලුවන් පුදුම සහගත සහ විනෝදාත්මක රූපරාමු පෙලක් තමයි මේ පිටුවෙන් ඔයාලට දෙන්න යන්නෙ. මේකෙ තියන සියළුම රූපරාමු FLV Format එකෙන් තමයි දාල තියෙන්නෙ. ඔයාලට වැදගත්වන, ඔයාල ආස කරන දෙයක් තියනව නම් බාගත කරගන්න නිදහසත් ඔයාලට තියනව. එහෙනම් මෙන්න...
01. ඉතාම අහඹු සිදුවීමක්...!!
02. බලන්න මේ හොරු දෙන්න පැනගන්න විදිය...!!
03. තහනම් ගහේ ගෙඩි කෑම...!!
04. අනුරාධපුර මහා ඛේදවාඡකය...!!
05. මුදලට අහින්සක ජීවිතයක් පාවා දෙන මිනිසෙක්...!!
06. කපුටො දෙන්නෙක්ගෙ පට්ට ගේමක්...!!
07. පුලුවන් නම් හිනා නොවී බලන්නකෝ...!!
08. මැජික් නම් මෙන්න යාළුවනේ මැජික්...!!
09. නයාටත් බය නැති මිනිහ පුන්චි ලේනෙක්ට බයවෙන තරම බලන්නකො...!!
10. හපොයි වෙච්චිදෙයක්...!!
11. අකරතැබ්බය හාස්‍යට හැරවීම...!!
12. පාපන්දු ලෝලියෙක්ගෙ පට්ට වැඩක්...!!
13. මෙහෙමත් උදවුවක්...!!
14. කෙලින්ම Hospital...!!
15. ලොව වාසනාවන්තම පුද්ගලයා මොහුද...!!
16. මේ Jet එක Land කරන විදිය බලන්න්කො...!!
17. බල්ලෙක් සහ පූසෙක් දෙන පට්ට ගේමක්...!!
18. Ronaldinho ගෙ සුපිරි වැඩ ටිකක්...!!
0 comments:
Post a Comment