Thursday, July 3, 2014

එයාටෙල් අන්තර්ජාල සබඳතා

එයාටෙල් අන්තර්ජාල සබඳතා


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න අද අරගෙන ආව එයාටෙල් ගැන තොරතුරු ටිකක්. එයාටෙල් වලත් පෙරගෙවුම්, පසුගෙවුම් කියල ප්‍රදාන කොටස් දෙකක් තියනවනේ. මේ කොටස් දෙක ඇතුලත තවත් ගොඩක් ලාබදායී පැකේජ රාශියක් එයාටෙල අපිට ලබාදීල තියනව. අපි එකින් එක බලමු ඒ මොනවද, අයකරන ගාස්තු එහෙම කොහොමද කියල.

@@මුලින්ම බලමු පෙරගෙවුම් පැකෙජ සෙට් එක ගැන



ඔන්න යාලුවනේ අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ, හොඳට පැහැදිලිව ර්‍රලෝඩ් කල යුතු මුදල, ලැබෙන ඩේටා ප්‍රමාණය, ඇ ටො ඇ නොමිලේ ලැබෙන කෙටිපණිවිඩ ප්‍රමාණය,නොමිලේ ලැබෙන අ ටො අ කතා කාලය, පැකේජය වලන්ගු වන කාලය, සක්‍රීය කරගන්නා ආකාරය, ආදී සියලු විස්තර ටික මේ වගුවෙන් ඔයාලට බලාගන්න පුලුවන්. 

@මෙන්න තව පුන්චි පැකේජ ටිකක්. පුන්චි කියුවට පුන්චිමත් නෑ හොඳේ 


@මෙන්න ස්මාට් ( ඇන්ඩ්‍රොයිඩ් වගේ ) දුරකතන සඳහා වෙන් වූ පෙරගෙවුම් පැකේජ සෙට් එකක්


@පෙරගෙවුම් රාත්‍රී පැකේජ සෙට් එකක්


මේ රාත්‍රී පැකේජයෙ රාත්‍රී කලය හැටියට මෙයාල දීල තියෙන්නෙ, උදේ 1.00 - උදේ 7.00 වෙනකන්
ඔයාලට ඩේටා බැලන්ස් එක බලාගන්න පුලුවන් *550# මගින්
ඕනෑම එයාටෙල් සිම් එකකින් 55525 අන්කයට ඇමතීමෙන් පුලුවන් මේ පැකේජ පිළිබඳව සවිස්තරව දැනගන්න. ( මේ සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ, ගාස්තු අයවීමක් වෙන්නෙ නෑ ) 


@@හරි යාළුවනේ අපි දැන් බලමු පසුගෙවුම් පැකේජ කොහොමද කියල


@මෙන්න පසුගෙවුම් පැකේජ ඔක්කොම ටික විස්තරත් එක්කම තියනව. පසුගෙවුම් වලත් ස්මාට් දුරකතන සඳහා පැකෙජ කීපයකුත් තියනව මම පහලින් එ ටිකත් දාන්නම්කො


මෙම පැකෙජ වල බාගත කිරීමේ උපරිම වේගය  3.6Mbps වන අතර ආගත කිරීමේ උපරිම වේගය 384Kbps වේ.

ඔන්න ඔක්කොම විස්තර ටික දාල හමාර කරා, එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ,

ඔයාලට සුබ දවසක්...!!




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com