Wednesday, August 6, 2014

CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia Style එක

CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia 
Style එක


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, CynogenMod 11 වලට Sony Xperia Style Theme එකක් දාල ලස්සන කරගන්නෙ, ony විදියටම හදාගන්නෙ කොහොමද කියල. Sony දුරකථනයක් පාවිච්චි කරල, එකට ගොඩක්ම ආස අයට එකපාරටම CM 11 දාගත්තම ඉතින් ටිකක් වෙනස් නිස අවුල් වගේ වෙනවනේ. මටත් එහෙමයි, ඒත් මේ කරමෙ නිසා වැඩේ ගොඩ ගියා. ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන නිසා තමයි කියල දෙන්න අදහස් කරේ. 

එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,

මුලින්ම මෙන්න මේ එක බාගන්නකො පහලින්.


Normal apk එකක් විදියට කරගන්න. හරි ඊටපස්සෙ Settings වලට යන්න.



ඊටපස්සෙ Themes වලට යන්න.



ඊටපස්සෙ Theme Pack වලට යන්න.



ඊටපස්සෙ Xperia Z2 CM 11 Theme තෝරන්න. අපි දැන් Install කරගත්තෙ ඒක තමයි.



මේ ඔක්කොටම ටික් දාල, Update කරන්න.



ඔන්න එහෙනම් වැඩේ අහවරයි. දැන් Re-boot කරල බලන්නකො කොහොමද කියල. මම දැනටමත් මේක දාලයි තියෙන්නෙ යාළුවනේ. ( මේකෙන් Xperia KitKat Boot Animation එකත් වැටෙනව හොඳේ )

සම්පූර්ණ අවදානම ඔබ සතු වේ...

ඔන්න එහෙනම් මම ගියා...

ඔයාලට සුබ දවසක්...!!







0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com