බ්ලොග් එකට Animated clock එකක් දාමු
ආයුබෝවන් යාළුවනේ,
අද අපි බලමු යළුවනේ අපේ බ්ලොග් එකට Animated clock එකක් (වැඩකරන ඔරලෝසුවක්) දාගන්නෙ කොහොමද කියල. ඇත්තම වෙලව තමයි මෙකෙ පෙන්නන්නෙ. වැඩේ හරිම ලේසියි, අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල එහෙනම්.
01.මුලින්ම මෙන්න මේ site එකට ගිහින්, (එක පහලින් දාන්නම්) ඔයාලට කමති ඔරලෝසුවක් තොරල, ( radio button එකක් තියනව tick කරන්න ) පහල තියන Get code button එක click කරන්න. මම images දෙකකින් දානව යළුවනේ screen shot ගන්න අමරුයිනෙ නැත්නම්. Images දෙකක් තිබුන කියල පටලවාගන්න එපා, ඒ එකම site එකේ ඉහල සහ පහල image දෙකක් හොඳේ.
02.ඊට පස්සෙ පහලින් එනව අදාල ඔරලෝසුවට අදාල code එක. එක copy කරගෙන්නකො.
03.දැන් බ්ලොග් එකේ Layout වලට ගිහින්, add gadget යන්න. ඒ එන window එකේ HTML/JavaScript තෝරල එන window එකේ content කියන box එකට මේ copy කරගත්තු code එක paste කරන්න. දැන් save කරල බ්ලොග් එක view කරල බලන්න. වැඩේ ලස්සනට ඇති.
ඔයගොල්ලන්ටත් මෙ වගේ ඔරලෝසුවක් තමයි එන්න ඔන...
එහෙනම් වැඩේ ගොඩ නේ... එහෙනම් මම ගියා...
සුබ දවසක් ඔයාලට...!!
0 comments:
Post a Comment