G-mail alerts ජන්ගම දුරකථනයට ගෙන්නගමු
ආයුබෝවන් යාළුවනේ,
කොහොමද ඉතින් කස්ටියට. ඔන්න අදත් අරගෙන ආව අලුත්ම වැඩකෑල්ලක්. G-mail alert තමන්ගෙ ජන්ගම දුරකතනයට ගන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද නේද..!! ඔන්න එකටත් ක්රමයක් හොයාගත්ත. ටිකක් විතර සන්කීර්නයි. ඒත් මම පියවරෙන් පියවර පැහැදිලිව දාන්නම්කො. එහෙනම් අපි වැඩේට බහිමු.
01.මුලින්ම ඔයාලගෙ G-mail account එකට ගිහින් Settings වලට යන්නකො
02.ඊලඟට label කියන tab එකට ගිහින්, අලුතෙන් label එකක් create කරන්න
03.Label name එක "smsMail" කියල දීල create කරන්න
එතකොට මෙන්න මේ විදියට පෙනෙයි ඔයාලට
04.දැන් Filter කියන tab එකට ගිහින් create a new filter කියන එක click කරන්න. මෙතෙන්දි අපි අලුත් filter එකකුත් හදාගන්න යන්නෙ
05.මෙතන to කියන තැන තියන text box එකේ ඔයාලගෙ e-mail එක දාල පහල තියන Create filter with this search click කරන්න
06.ඊට පස්සෙ එන window එකේ Apply the label කියන එකට tick එකක් දාල එතන තියන drop dawn එකෙක් "smsMail" කියන එක තෝරල දීල filter එක create කරන්න
වැඩේ හරි නම් මෙන්න මේ වගේ පෙනෙයි
ඔන්න දැනට එකේ වඩ ඉවරයි
08.හරි දැන් මේ පහල තියන ලින්කුවට යන්නකො08.හරි දැන් මේ පහල තියන ලින්කුවට යන්නකො
https://docs.google.com/
දැන් Create ගිහින් spread sheet තෝරන්න
09.දැන් spread sheet manu එකට ගිහින් tools වලට ගිහින් "Script Editor" එකට යන්න
10.දැන් ඔයාලට pop up window එකක් ඒවි. ඒකෙන් spread sheet තෝරන්න
11.දැන් "Code.gs" කියන code tab එකේ තියන code එක සම්පූර්ණයෙන්ම delete කරන්න. මම මේ පහලින් දාන code එක copy කරල මෙතන paste කරන්න.
12.ඊට පස්සෙ "File" කරල save කරන්න. ඊට පස්සෙ Run කියන එක select කරන්න. එතනින් ඔයලට
එන drop dawn එකේ authorize තෝරන්න
13.දැන් ඔයාල ඒ window එක close කරල spread sheet එකට යන්න. ඒක reload පරක් දැම්මම මෙන්න මෙහෙම පෙනේවි
දැන් ඔයාල G-mail SMS Alerta click කරල authorize තෝරන්න. spred sheet එක close කරල දාන්න. ඔන්න එතනත් වැඩ අහවරයි.
14.ඊලඟට ඔයලගෙ G-Mail account එකේ calander එකට ගිහින් ඒකෙ settings වලට යන්න
15.Calander එකේ settings වලට යන්න
16.Settings වලට ගියාම ඔයාල ඉන්නෙ General tab එකේ. බලන්න ඔයලගෙ වෙලාව, රට, තව අනිත් විස්තර ඔක්කොම හරිද කියල. ඒ ටික බලල calander tab එකට යන්න
මම මේ පහල දාල තියන විදියට කරන්නකො ඉන් පස්සෙ
17.දැන් හැම වර්ගයකම Nortification tick කරන්න මෙන්න මේ වගේ...
18.දැන් ඒ ටික save කරල calander setting එකට එන්න. එතනින් Mobile setup වලට ආයෙත් යන්නකෝ
19.මෙතනදි ඔයාලගෙ mobile number එක දාල, Send verification code click කරගන්න. එතකොට ඔයාලට code එකක් ඒවි. අන්න ඒක verification code කියන තැන ගහල finish setup එක click කරන්න. ඒ number එකට තමයි ඔයාලට G-Mail alerts ලැබෙන්නෙ හොඳේ.
මෙන්න මට ආපු alert එකක්
ඔන්න වැඩේ ඉවරයි. මගේ නම් සුපිරියටම වැඩ. ඔයාලත් උත්සහ කරල බලන්නකෝ...
සුබ දවසක් ඔයාලට එහෙනම් මම ගියා...!!
1 comments:
Code එක වැඩ කරන්නේ නෑ.. පුලුවන්නම් ඒක එවන්න..
Post a Comment