Sunday, July 6, 2014

Torrent file IDM (Internet Download Manager) එකෙන් බාමුද?

Torrent file IDM (Internet Download Manager)
එකෙන් බාමුද?


ආයුබෝවන් ඔක්කොටම,

ඉතින් යාළුවනේ, ඔන්න අදත් මට හම්බුවෙච්ච අලුත්ම වැඩකෑල්ලක් ඔයාලටත් කියල දෙන්න හදන්නෙ. මේ ක්‍රමය මගින් ඕනම Torrent file එකක් IDM (Internet Download Manager) එකෙන් බගතකරගන්න පුලුවන්. Zip file එකක් හැටියට තමයි මේක බාගත වෙන්නෙ. ඒක win rar වලින් unzip කරගන්න හැටි ඉතින් අමුතුවෙන් කියලදෙන්න දෙයක් නෑ ඔයාල දැනටමත් ඒක් දන්නවනෙ. හරි අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නෙ කියල.

ඔක්කොටම කලින් win rar  එක බගත කරගන්නකො පහලින්


01.මුලින්ම මෙන්න මේ web site එකට ගිහින් රෙජිස්ටර් වෙන්නකො. තමන්ගෙ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි දීල රෙජිස්ටර් වෙන්න.


02.රෙජිස්ටර් උනාට පස්සෙ මෙන්න මේ වගේ window එකක් වෙයි. 


03.දැන් මෙන්න මෙතනින් ඔයලගෙ බාගතකරල තියන Torrent file එක තෝරල දීල Go click කරන්න.


04.දැන් මෙතනින් Free තෝරන්න. 



05.ඉන් පස්සෙ ඔයාලට පෙනෙවි site එකෙන් calculate කරනව අදාල Torrent එකේ zip file එක.


06. Calculate වෙලා ඉවර උනම, zip කියන එක click කරල ඔයාලට පුලුවන් බාගතකරගන්න.


ඔන්න වැඩේ ඉවරයි. ඔයාලත් කරලම බලන්නකො. එහෙනම් අලුත් පෝස්ටුවකින් හමුවෙමු.

සුබ දවසක් ඔයලට...!!








2 comments:

Unknown said...

Nice one machan ... patta (Y)

Unknown said...

Thanks machan :)

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com